ජපාන අග්රාමාත්යවරයාගේ විශේෂ උපදේශකවරයෙකු වන කෙන්තාරෝ සොනොයුරා මහතා අද(15) දිවයිනට පැමිණෙනවා.
රජයේ ඉහල නියෝජිතයින් සමඟ ඔහු සාකච්ඡා කිරිමට නියමිත බවයි මෙරට පිහිටි ජපාන තානාපති කාර්යාලය ප්රකාශ කළේ. ද්විපාර්ශ්වික සබඳතා තරකර ගැනීම පිළිබදවයි විශේෂ අවධානයක් යොමුවන්නෙ. ජපාන ශ්රී්ර ලංකා නාවික සාකච්ඡාවකට ද ඔහු එක්වනවා. දින දෙකක කාලයක් කෙන්තාරෝ සොනොයුරා මහතා ශ්රී්ර ලංකාවේ රැඳී සිටින බවද තානාපති කාර්යාලය නිවේදනය කළා.