fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2019 09:48

කේරළ ගංජා සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 2ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුනා.

මීරිගම තලගම ප්‍රදේශයේ නිවසක තිබියදී කේරල ගංජා තොගය සොයාගෙන තිබෙන්නේ. සැකකරු අනුරාධපුර ප්‍රදේශයෙන් ගංජා රැගෙන විත් ගම්පහ දිස්ත්‍රික්කයේ විවිධ ප්‍රදේශවලට බෙදා හැර තිබෙනවා.  ඔහු අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2019 09:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්