fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවසකින් හමුදා කැළෑ ඇඳුම් තොගයක් සොයා ගැනේ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2019 10:04

නිවසකින් හමුදා කැළෑ ඇඳුම් තොගයක් සොයා ගැනේ

ආරක්ෂක අංශ භාවිත කරන කැළෑ ඇඳුම් තොගයක් සොයා ගැනීමට ගලගෙදර පොලීසියට හැකිවුණා.

ඒ මුවපිටිය ප‍්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී.

එහි තිබි ටී 56 ජීව උණ්ඩ ඇතුලු උණ්ඩ තොගයක් ද හමුවී තිබෙනවා.

මුලතිව් ප‍්‍රදේශයේදී ගංජා තොගයක් සමඟ අත්අඩංගුවට ගත් විශේෂ කාර්ය බලකායේ කොස්තාපල්වරයාගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී මෙම කැළෑ ඇඳුම් සොයා ගැනීමට හැකිවූ බවයි ගලගෙදර පොලීසිය සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2019 10:04

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo