සිරියාවේ කි්රයාත්මක IS ත්රස්තවාදීන්ගේ අවසන් කඳවුරු ඉලක්ක කරමින් මෙහෙයුම් ආරම්භ වුණා.
ප්රදේශ කිහිපයක ඔවුන් මේ වනවිට රැඳීසිටින බවටයි හෙළිව තිබෙන්නේ.
ත්රස්තවාදීන්ට එරෙහිව ඇමරිකාවේ සහය ලබන කණ්ඩායම් මෙහෙයුම් ආරම්භ කළා.
ත්රස්තවාදීන් සිවිල් වැසියන් අතර සැඟවී සිටින බවයි මෙහෙයුම්වල නිරත කණ්ඩායම් පවසන්නේ.