fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අනවසරයෙන් විදෙස් ගතවීමට තැත් කළ දොළොස් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2019 08:51

අනවසරයෙන් විදෙස් ගතවීමට තැත් කළ දොළොස් දෙනෙකු අත්අඩංගුවට

නීතිවිරෝධී ලෙස බෝට්ටු මගින් විදේශගතවීමට රැඳීසිටි සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය ප‍්‍රකාශ කළා.

විශේෂ කාර්ය බලකාය වැටලීම සිදුකළේ පන්නගමුව සහ අලුත්ගොඩ ප‍්‍රදේශවලදී.

ඔවුන් අතර කාන්තාවන් තුන් දෙනෙකු සහ ළමුන් හතර දෙනෙකු ද වන බවයි මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය පවසන්නේ.

අත්අඩංගුවට පත්වූවන් අද තිස්සමහාරාම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 15, 2019 08:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්