දකුණු අපි‍්‍රකාව සමඟ පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු සදහා සියලු දෙනා දැවි ලකුණු 191 ක් රැස්කළා.
ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න ලකුණු නොලබා දැවී ගියා. අනෙක් ආරම්භක පිතිකරු වන දිමුත් කරුණාරත්න රැස්කළ ලකුණු සංඛ්‍යාව තිහක්. කුසල් පෙරේරා ලකුණු 51 ක් රැස්කළා.පන්දු යැවිමේදි ඩේල් ස්ටේන් ලකුණු 48 කට කඩුලු හතරක් බිඳහෙලිමට සමත්වුණා. දකුණු අපි‍්‍රකාව පළමු ඉනිම සදහා රැස්කළ ලකුණු සංඛ්‍යාව 235 ක්. කුවින්ටන් ඩි කුක් ලකුණු 80ක් ලබා ගත්තා. පළමු ඉනිමේදි දකුණු අපි‍්‍රකා කණ්ඩායම ලකුණු 44 ක් ඉදිරියෙන් සිටිනවා.