fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වත්මන් රජයේ වැඩපිළිවෙළ හේතුවෙන් රටේ සංවර්ධනය වේගවත් වෙලා

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 17:31

වත්මන් රජයේ වැඩපිළිවෙළ හේතුවෙන් රටේ සංවර්ධනය වේගවත් වෙලා

වත්මන් රජයේ වැඩපිළිවෙළ හේතුවෙන් රටේ සංවර්ධනය වේගවත් වී ඇති බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා.

විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයට අයත් ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින් සුජීව සේනසිංහ මහතා මේ බව කියාසිටියා. ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපතිවරයා ලෙස මාධව දෙල්පතිත්‍ර මහතා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය පත් කෙරුණා. එමෙන්ම කාර්මික තාක්ෂණ ආයතනයේ සභාපතිවරයා ලෙස අමල් ආර් ඩයස් මහතා ද, ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික ආයතනයේ නිලධාරීන් දෙදෙනෙකු සදහා ද මෙහිදී පත්වීම් ලිපි ලබාදුන්නා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 17:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්