fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තලේබාන් සාමාජිකයන් සහ ඇමරිකා නියෝජිතයන් අතර සාකච්ඡා වටයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 15:18

තලේබාන් සාමාජිකයන් සහ ඇමරිකා නියෝජිතයන් අතර සාකච්ඡා වටයක්

ඇමරිකා නියෝජිතයන් සමඟ සාකච්ඡා කිරිමට සුදානම් බව තලේබාන් සංවිධානය ප‍්‍රකාශ කළා.

සාකච්ඡා පැවැත්වෙන්නේ පාකිස්ථානයේදීයි. සාම වැඩපිළිවෙළ වේගවත් කිරිම සදහා පාර්ශ්ව රැසක් සිය දායකත්වය ලබාදී තිබෙනවා. එහි තවත් පියවරක් ලෙසයි මෙම සාකච්ඡා වටය සැලසුම්කර තිබෙන්නේ. අග‍්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සමඟ ද තලේබාන් සාමාජිකයන් සාකච්ඡා කරන බව විදෙස් ප‍්‍රවෘත්ති වාර්තා පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 15:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්