fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රවී අල්ලස් කොමිසමට යයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 12:29

රවී අල්ලස් කොමිසමට යයි

මහබැංකු බැදුම්කර සිද්ධියෙන් ප්‍රකාශයක් ලබා දිම සදහා අමාත්‍ය රවිකරුණානායක මහතා අද දිනයේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවට පැමිණියා.

අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව කළ කැදවිමකට අනුවයි අමාත්‍යවරයා මෙසේ පැමිණියේ . පැය 02ක පමණ කාලයක් ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ඇති බවයි වාර්තා වන්නේ. පර්පෙචුවෙල් ට්‍රෂරිස් සමාගමේ ප්‍රධානි අර්ජුන් ඇලොසියස් මහතාද පෙරේදා දිනයේදී අල්ලස් කොමිසමට පැමිණ ප්‍රකාශ ලබා දුන්නා.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 12:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්