Life+News The Official News Portal of Independent Television Network Ltd

නවදිල්ලි අගනුවර කර්මාන්ත ශාලාවක ගින්නක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 12:06

නවදිල්ලි අගනුවර කර්මාන්ත ශාලාවක ගින්නක්

නවදිල්ලි අගනුවර පිහිටි කර්මාන්ත ශාලාවක ගින්නක් හටගැණුනා.

දුරකථන සැපයුම් ස්ථානයක හටගත් ගින්නක් වේගයෙන් පැතිර ගිය බවයි කර්මාන්ත ශාලා කළමනාකරු ප‍්‍රකාශ කර තිබෙන්නේ. ගින්නෙන් කර්මාන්ත ශාලාවේ කුටි 250 ක් විනාශ වුණා. සිදුවූ ජිවිත හානි පිලිබද මෙතෙක් වාර්තාවී නැහැ. පසුගිය අඟහරුවාදා ද ඉන්දියාවේ හෝටල් සංකීර්ණයක හටගත් ගින්නකින් 17 දෙනෙකු මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 12:06
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්