fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝකය ජයගත හැකි මඟ අගමැති පහදයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 11:13

ලෝකය ජයගත හැකි මඟ අගමැති පහදයි

තාක්ෂණික සහ ශිල්පීය දැනුම සහිත පිරිසක් බිහි කිරීම තුළින් ලෝකය ජයගත හැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. කුරුණෑගල විශ්වෝදා විද්‍යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියා.

විශ්වෝදා විද්‍යාලය ඉදිකිරීම සදහා රුපියල් කෝටි 100 ක් වැයකර තිබෙනවා. ඩිජිටල් පන්තිකාමරයක් ඇතුළු නවීන පහසුකම් රැසකින් මෙය සමන්විතයි. භාෂා ත්‍රිත්වයෙන්ම අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව මෙහිදී උදාකර දී තිබෙනවා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඇතුළු මැතිඇමතිවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වුණා.

 

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්