fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් සිසුන් තුන් දෙනෙකු IS ත‍්‍රස්තවාදීන්ට සම්බන්ධවූ බව බි‍්‍රතාන්‍යය කියයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 09:37

පාසල් සිසුන් තුන් දෙනෙකු IS ත‍්‍රස්තවාදීන්ට සම්බන්ධවූ බව බි‍්‍රතාන්‍යය කියයි

අයිඑස් ත‍්‍රස්ත සංවිධානයට සම්බන්ධවූ බි‍්‍රතාන්‍ය පාසල් සිසුවියන් තුන් දෙනෙකුට අත්වූ ඉරණම විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඔවුන් එම සංවිධානයට සම්බන්ධවී ඇත්තේ 2015 වසරේදී.

කෙසේවෙතත් යළි බි‍්‍රතාන්‍යයට පැමිණීම අවශ්‍ය බව ඉන් එක් අයෙකු මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකදී ප‍්‍රකාශ කළා. 19 හැවිරිදි ශමීමා බෙගම් නැමැති ඇය සිරියාවේ සරණාගත කඳවුරකයි මේ වනවිට රැඳීසිටින්නේ.

මාස 9 ක ගැබිණියක් වන ඇය ප‍්‍රකාශ කර ඇත්තේ තමන්ට සිය දරුවා සමඟ යළි බි‍්‍රතාන්‍යයට පැමිණීමට අවශ්‍ය බවයි. තමාට තවත් දරුවන් දෙදෙනෙකු සිටි බවත් ඔවුන් මියගොස් ඇති බවත් ඇය එහිදී ප‍්‍රකාශ කළා. තමා සමඟ අයිඑස් සංවිධානයට බැදුණු මිතුරියන් බෝම්බ ප‍්‍රහාරයකින් මියගිය බව ද ඇය සඳහන් කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 09:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්