fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සුපිරි මෝටර් රථයක තිබී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 68 ක් හමු වෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 10:27

සුපිරි මෝටර් රථයක තිබී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 68 ක් හමු වෙයි

මරදාන ප්‍රදේශයේදී සුපිරි මෝටර් රථයක තිබී කේරල ගංජා කිලෝ ග්‍රෑම් 68 ක් සොයාගෙන තිබෙනවා.

ඒවායේ වෙළඳපොල වටිනාකම රුපියල් මිලියන 07 ඉක්මවන බව පොලීසිය ප්‍රකාශ කළා. මෙම මෝටර් රථය මරදාන මගී ගුවන් පාලමේ දොරටුවේ ගැටී තිබෙනවා. අනතුරුව කළ සෝදිසි කිරීමකදී කේරල ගංජා සොයා ගැනුණේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 14, 2019 10:27

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්