fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 17:12

ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා බලාපොරොත්තුව

එළඹෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන බව ක්‍රිකට් උප සභාපති අපේක්ෂක අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (13) පැවති මාධ්‍ය හමුවකදී කියාසිටියා. ලබන 21 වනදා පැවැත්වෙන ක්‍රිකට් නිලවරණයට ඉදිරිපත්වන කිහිප දෙනෙකුම මෙම මාධ්‍ය හමුවට එක්වුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 17:12

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්