රජයේ ආර්ථික වැඩපිලිවෙල යටතේ රුපියලේ අගය ශක්තිමත් කිරීමට හැකි වී තිබෙන බව නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා පවසනවා.
සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළද අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර,
[ot-video type=”youtube” url=”https://youtu.be/jvrzWcmEGDE”]