උතුරු පළාතේ මධ්‍යම හා සුළු අපනයන ආර්ථිකය වර්ධනය කිරීමට සැළැස්මක්
Related Articles
උතුරු පළාතේ මධ්‍යම හා සුළු අපනයන ආර්ථිකය වර්ධනය කිරීමට සැළැස්මක් සකස් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසනවා.
උතුරු පලාතේ සුළු අපනයන නිෂ්පාදන ඉහළ නැංවීම පිළිබද සාකච්ඡාවක් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. එහිදීයී නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. විදෙස් ආයෝජකයින්ගේද සහාය ලබා ගනිමින් අපනයන ආර්ථික වර්ධනය කිරීමට රජය සැළසුම් සකස් කර ඇති බව මෙහිදී හෙළි කෙරුණා. මෙරට කර්මාන්ත හා වානිජ අංශ සියයට 86 ක වර්ධනයක් පෙන්වන අතර එම වර්ධන වේගය උතුරු පළාතින්ද අපේක්ෂා කරනවා.
Write a comment
No Comments
View comments
Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.
Write a comment