fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

අප්‍රිකාවට පමණක් ආවේනික වූ කලු දිවියෙකු හමුවෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 15:43

අප්‍රිකාවට පමණක් ආවේනික වූ කලු දිවියෙකු හමුවෙයි

අප්‍රිකාවට පමණක් ආවේනික වූ දුර්ලභ කලු දිවියෙකු හමුවී තිබෙනවා.

කෙන්යාවේ ලයිකීපියා වනෝද්‍යානයේදී මෙම කලු දිවියා දැකගැනීමට හැකි වූ බවයි බ්‍රිතාන්‍ය ඡායාරූප ශිල්පියෙකු සදහන් කරන්නේ. මෙම සත්වයා දැකගන්නට ලැබී තිබෙන්නේ වසර සියයකට පමණ පසුව බව එරට වාර්තා සදහන් කරනවා.  මේ වන විට එම සත්වයාගේ ඡායාරූප මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා. මෙවැනි දුර්ලභ කලු දිවියෙකු පිළිබද  මීට පෙර වාර්තා වුණේ  1909 වසරේ අප්‍රිකාවේ වනාන්තරයකිනුයි.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 15:43

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්