fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 13:21

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සමග පුද්ගලයෙකු හිගුරක්ගොඩ පිංපාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හිගුරක්ගොඩ පොලීසියකට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදුකළා. පොලිස් කණ්ඩායමක් වැටලීම සදහා සහභාගි වූ අතර හිගුරක්ගොඩ පිංපාර ප්‍රදේශයේ නිවසක සගවා තිබියදීයි මෙය සොයා ගැනුනේ. මෙම ගිනි අවිය ඉතාලියේ නිෂ්පාදිත එකක් බවයි පොලීසිය පවසන්නේ. සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ මෙය දිවුලපිටිය ප්‍රදේශයේ ඥාතියෙකුගේ නිවසින් රැගෙන ආ බවයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 13:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්