Life+News The Official News Portal of Independent Television Network Ltd

විදුලි අනතුරු ගැන මහජන උපයෝගිතා කොමිසමෙන් දැනුම්දීමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 12:39

විදුලි අනතුරු ගැන මහජන උපයෝගිතා කොමිසමෙන් දැනුම්දීමක්

පසුගිය වසරේදී විදුලි අනතුරුවලට ලක්වීමෙන් මරණ රැසක් වාර්තා වූ බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව ප‍්‍රකාශ කළා.

වැඩිම අනතුරු වාර්තා වුණේ දකුණු, මධ්‍යම , උතුර සහ උතුරු මැද පලාත්වලින්. මාර්තු , නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී අනතුරු සිදුවීම සාපේක්ෂව වැඩිබව කොමිෂන් සභාවේ සන්නිවේදන අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 12:39
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්