fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීන ජනපති ඇමරිකා වෙළෙද නියෝජිතයන් හමුවෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 12:08

චීන ජනපති ඇමරිකා වෙළෙද නියෝජිතයන් හමුවෙයි

චීන ජනාධිපති ෂී ජින්පින් ඇමරිකා වෙළෙද නියෝජිතයන් සමග සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කරතිබෙනවා.

සාකච්ඡා වටය පැවැත්වෙන්නේ බෙයිජිං හිදී. ලොව විශාලතම ආර්ථිකය හිමි රටවල් දෙකක් ලෙස චීනය සහ ඇමරිකාව මෙසේ වෙළෙද සාකච්ඡා පැවැත්වීම පිලිබදව සියලු රටවල අවධානය යොමුව තිබෙනවා. ඇමරිකා නියෝජිත රොබට් ලයිතිසර් සහ භාණ්ඩාගාර ලේකම් ස්ටීවන් නුචින් මහතා ඇතුලු පිරිසක් සාකච්ඡාවට එක්වෙනවා. හෙට (14) සහ අනිද්දා(15) දෙදින සාකච්ඡා පවත්වන බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 12:08

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්