fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට භාරවෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 11:11

මන්ත්‍රී චමින්ද විජේසිරි අධිකරණයට භාරවෙයි

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වී තිබෙනවා

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ කොස්තාපල්වරයකුට පහරදීමේ චෝදනාවකට ඒ මහතා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කෙරුණා. ඒ අනුව ඔහුගේ නිවස සහ කාර්යාලය සෝදිසි කිරීමටද පොලීසිය ඊයේ (12) දිනයේදී කටයුතු කළා. කෙසේ වෙතත් අද (13) උදෑසන චමින්ද විජේසිරි මහතා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට  භාරවී තිබෙනවා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 11:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්