මත්ද්‍රව්‍ය ජාවරම් මැඩපැවැත්වීම සදහා ජනාධිපතිවරයා ගෙනයන වැඩපිළිවෙල අගය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
ජනතා විමුක්ති පෙරමුණේ උතුරු කලුතර පක්ෂ කර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/aH1O0Krg5Hc”]