fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාසල් පරිපාලනයට රෙජිස්ට්‍රාර්වරයෙක් – ඇමති අකිල

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 11:13

පාසල් පරිපාලනයට රෙජිස්ට්‍රාර්වරයෙක් – ඇමති අකිල

වාරියපොල මහකෙළිය මහවිදුහලේ ඉදිකළ ප්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානය හා නව පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කෙරුණා. ඒ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්.

ළගම පාසල හොදම පාසල වැඩසටහන යටතේයි මෙය ඉදිකෙරුණේ. මහජන නියෝජිතයින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ සදහා වැයකර ඇති මුදල රුපියල් ලක්ෂ 380 ක් පමණ වනවා. නවීන පහසුකම්වලින් යුතුවයි එය ඉදිකර තිබෙන්නේ. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ ළමයින් දෙදහසකට වැඩි සෑම පාසලකටම රෙජිස්ටාර්වරයෙකු සහ නියෝජ්‍ය රෙජිස්ටාර්වරයෙකු පත්කරන බවයි.

අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්,

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 11:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්