fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාර්ලිමේන්තු සෝපානයේ වාර්තා දෙක අද පාර්ලිමේන්තු මහලේකම්වරයාට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 11:24

පාර්ලිමේන්තු සෝපානයේ වාර්තා දෙක අද පාර්ලිමේන්තු මහලේකම්වරයාට

මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙකු පාර්ලිමේන්තු සෝපානයේ සිරවීමේ සිද්ධිය පිළිබඳ පරික්ෂණයේ වාර්තා දෙක පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද භාරදීමට සැලසුම් කර තිබෙනවා.

පාර්ලිමේන්තුවේ පවතින සියලු විදුලි සෝපාන පිළිබඳ තත්ව සහතික වාර්තාව සහ සිද්ධිය පිළිබඳ විමර්ෂණ වාර්තාව ඊට ඇතුලත්. පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද භාරදෙන වාර්තා පසුව කථානායකවරයාට භාරදීමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 11:24

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්