Life+News The Official News Portal of Independent Television Network Ltd

හයිටියේ බන්ධනාගාරයකින් සිරකරුවන් 78ක් පලායයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 09:22

හයිටියේ බන්ධනාගාරයකින් සිරකරුවන් 78ක් පලායයි

හයිටියේ බන්ධනාගාරයකින් සිරකරුවන් 78 දෙනෙක් පලාගොස් තිබෙනවා.

රජයට එරෙහි විරෝධතා ව්‍යාපාරයක් අතරතුරදී ඔවුන් පළාගොස් ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කළේ. සිරකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මීට පෙරද අවස්ථා කිහිපයකදි හයිටියේදී බන්ධනාගාරවලින් සිරකරුවන් පළාගොස් තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 09:22
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්