fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සේනා දළඹුවා මැඩපැවැත්වීමට මහවැලි අධිකාරියෙන් විශේෂ වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 09:18

සේනා දළඹුවා මැඩපැවැත්වීමට මහවැලි අධිකාරියෙන් විශේෂ වැඩපිළිවෙලක්

සේනා දළඹුවා මැඩපැවැත්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කරන බව මහවැලි අධිකාරිය ප‍්‍රකාශ කළා.

ගොවීන් දැනුවත් කිරිම් ඇතුළු කරුණු ගණනාවක් ඊට අයත්. කෘෂිකර්ම ප‍්‍රවර්ධන සතියක් ද හදුන්වා දීමටයි සැලසුම් කර තිබෙන්නේ. කොට්ඨාස මට්ටමින් එය ක‍්‍රියාත්මක කරන බව මහවැලි අධිකාරිය සඳහන් කළා. සහන සැලසීම සඳහා මිලියන 15ක මුදලක් වෙන්කර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 09:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්