fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඊශ‍්‍රායලයෙන් ඉරානයට අනතුරු ඇඟවීම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 09:31

ඊශ‍්‍රායලයෙන් ඉරානයට අනතුරු ඇඟවීම්

ඊශ‍්‍රායල් අග‍්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉරානයට අනතුරු ඇඟවීම් කළා. ඒ කලාපයේ සාමයට බාධා එල්ල කරන බව පවසමින්.

ඉරානය ඉලක්ක කරගනිමින් මිසයිල ස්ථානගත කර තිබෙනවා. ඕනෑම මොහොතක ප‍්‍රහාර එල්ල කළ හැකි බවයි පෝලන්තයේ පැවති සමුළුවක් අමතමින් ඊශ‍්‍රායල් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. කලාපීය සහ ජාත්‍යන්තර මට්ටමේ කරුණු ගණනාවක් සම්බන්ධයෙන් අවධානය යොමව ඇති අතර හිස්බුල්ලා වැනි සංවිධානවලට ඉරානයේ සහාය හිමිව තිබෙනවා. එය ආරක්ෂාවට කිසිසේත් යෝග්‍ය නොවන බවයි ඊශ‍්‍රායල් අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ. ඒ සම්බන්ධයෙන් ඔහු ඇමරිකාව සමඟ ද මීට පෙර සාකච්ඡා කළා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 09:31

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්