fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ශ‍්‍රී ලංකාවේ සංචාරයක

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 09:12

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ශ‍්‍රී ලංකාවේ සංචාරයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් ශ‍්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව මුදල් අමාත්‍යංශය ප‍්‍රකාශ කළා.

ඔවුන් මෙරට පැමිණීමට නියමිතව තිබෙන්නේ ලබන 15 වනදා. ඒ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ශ‍්‍රී ලංකාවට ලබාදෙන පස් වන ණය වාරිකය පිළිබඳ සාක්ච්ඡා කිරිමට. අමාත්‍ය මංගල සමරවීර මහතා ද මීට පෙර අරමුදලේ නියෝජිතයන් සමඟ අදහස් හුවමාරු කර ගත්තා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 13, 2019 09:12

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්