රුපියලේ අගය ඉහළ යාමේදී ඒ පිලිබදව කිසිවෙකුත් අදහස් පල නොකරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියා.
[ot-video type=”youtube” url=”https://www.youtube.com/watch?v=BHDIibAh9TM&feature=youtu.be&fbclid=IwAR0dey7vIEnpTG0DALEKdIBjcklj5xxQMhMiaFfccek8Wn4hyl1XmaJgK_k”]