ජනාභිමානි සම්මානයෙන් පිදුම් ලැබූ කලාකරුවෝ
Related Articles
මෙරට විවිධ ක්ෂේත්‍ර තුළින් සිය ප්‍රතිභාව දැක් වූ පිරිස අගයනු ලබන ජනාභිමානි ගෞරව සම්මාන ප්රදානය බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලවේදී පැවැත්වුණා.
එහිදී ගෞරව සම්මානයෙන් පිදුම් ලැබූවන් පිරිස අතර, ආචාර්ය මාලිනී ෆොන්සේකා, සංගීත් නිපුන් සනත් නන්දසිරි, ශි්රයානි අමරසේන, සතිස්චන්ද්‍ර එදිරිසිංහ, විජේරත්න වරකාගොඩ, රෙක්ස් කොඩිප්පිලි යන කලාකරු ප්‍රධාන වෙයි .