fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රීඩකයින්ගේ වගකීම ගැන සජිත් කියයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 16:00

ක්‍රීඩකයින්ගේ වගකීම ගැන සජිත් කියයි

රජයෙන් පහසුකම් ලබාදීමට කටයුතු කරන බැවින් උපරිම ජයග්‍රහණ ලබාදිම ක්‍රීඩකයින්ගේ වගකීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. නිවාස ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන්ට හා අංගම්පොර සටන් ශිල්පී අජන්ත මහන්තආරච්චි  සදහා අඟුලාණ සයුරපුර නිවාස ව්‍යාපෘතියේ නිවාස ඔප්පු ලබාදීමට කටයුතු කෙරුණා.  ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. අමාත්‍යාංශ ලේකම් බර්නාඩ් වසන්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 16:00

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්