fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා වැඩ බලන රාජ්‍ය ලේකම් ඇෆ්ගන් ජනපති හමුවෙයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 16:13

ඇමරිකා වැඩ බලන රාජ්‍ය ලේකම් ඇෆ්ගන් ජනපති හමුවෙයි

ඇමරිකා වැඩ බලන රාජ්‍ය ලේකම් ෆැටි‍්‍රක් ශේනහේන් ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි හමුවුණා.

සාම සාකච්ඡාවලදී ඇෆ්ගනිස්ථානයට ලබාදෙන ඇමරිකානු සහයෝගය පිළිබදවයි සාකච්ඡා කර තිබෙන්නේ. කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇමරිකාව දැඩි උනන්දුවකින් පසුවන බව වැඩබලන රාජ්‍ය ලේකම්වරයා ප‍්‍රකාශ කළා. වසර 17 ක් පවතින ඇෆ්ගනිස්ථාන යුද ගැටුම් නිමා කිරීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවක් ඇති කරගැනීම පිළිබදව තවදුරටත් සාකච්ඡා කරන බවයි ඇමරිකා වැඩබලන රාජ්‍ය ලේකම්වරයා පෙන්වාදුන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 16:13

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්