fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

චීනයේ බිජීං අගනුවර ප්‍රදේශ කිහිපයකට අධික ශීත කාලගුණයක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 13:42

චීනයේ බිජීං අගනුවර ප්‍රදේශ කිහිපයකට අධික ශීත කාලගුණයක්

චීනයේ බිජීං අගනුවර ප්‍රදේශ කිහිපයකට අධික ශීත කාලගුණයක් බලපා තිබෙනවා.

චීනයේ බිජීං නුවරට බලපා ඇති අධික ශීත කාලගුණ තත්වයත් සමග ප්‍රදේශ කිහිපයකට කහ නිවේදන නිකුත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ශීත කාලගුණයත් සමග අධික හිම පතනයක් ද සිදු වන බවයි වාර්තා වන්නේ. මේ වන විට සෙල්සියස් අංශක ඍණ 3 ක උෂ්ණත්වයක් පවතින බව සදහන්. හිම පතනය හේතුවෙන් මෙන්ම මීදුම් තත්වය නිසා මාර්ග වල වැඩි වශයෙන් නොගැවසෙන ලෙසද කාලගුණ අංශ ජනතාවට අනතුරු අගවා තිබෙනවා. ඉිදිර දින කිහිපය තුළ දී මෙම තත්වය වැඩි විය හැකි බවටයි කාලගුණ අංශ සදහන් කරන්නේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 13:42

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්