Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකා ජනපති පාක්ෂිකයන් අමතයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 13:40

ඇමරිකා ජනපති පාක්ෂිකයන් අමතයි

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් සිය පාක්ෂිකයන් අමතා තිබෙනවා. ඒ ටෙක්සාස් නගරයේ පැවති රැළියකදීයි.

මෙක්සිකෝ දේශසීමා පිළිබඳව ඔහු ප‍්‍රකාශ කර ඇති බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ. දේශසීමා මායිම් හි ආරක්ෂාව සම්බන්ධව ඇමරිකා ජනාධිපතිවරයා වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 13:40
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්