fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලියේ ශූරතාව ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායමට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 12:34

රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලියේ ශූරතාව ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායමට

71 වන නිදහස් දිනය වෙනුවෙන් පවත්වනු ලැබූ රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායම සමත්වුණා.

කොළඹගෙආර ගලිකොරිය ක්‍රීඩා පිටියේ පැවති තරගාවලියට ප්‍රධාන වොලිබෝල් කණ්ඩායම් 06 ක් එක්ව සිටියා. එහි අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායම හා නාවික හමුදා වොලිබෝල් කණ්ඩායමයි. එහිදී වට තුනට එකක් ලෙස පහසු ජයක් වාර්තා කිරීමට ගෝල්ඩන් ටයිගර්ස් කණ්ඩායම සමත්වුණා. තරගාවලියේ ජය සංකේත ප්‍රදානය සිදුවුනේ රත්නපුර දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති සබරගමුව පළාත් සභා සභාපති කංචන ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙනුයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 12:34

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්