fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරු පළාතේ බෞද්ධ සමුළුවක් පැවැත්වීමට සැලසුම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 12:48

උතුරු පළාතේ බෞද්ධ සමුළුවක් පැවැත්වීමට සැලසුම්

උතුරු පළාතේ බෞද්ධ සමුළුවක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. ආගමික සහජීවනය වර්ධනය කිරිමයි එහි අරමුණ.

වව්නියාවේ ශ‍්‍රී බෝධි දක්ෂිණාරාම විහාරස්ථානයේදී ලබන 22 වැනිදා සමුළුව පැවැත්වෙන බවයි බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 12:48

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්