fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නීති විරෝධී දුම්වැටි කාටුන් 148 ක් රේගු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 12:17

නීති විරෝධී දුම්වැටි කාටුන් 148 ක් රේගු අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ දුම්වැටි කාටුන් 148 ක් කටුනායක ගුවන්තොටුපල රේගුව මගින් අත්අඩංගුවට ගත්තා.

ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකුගේ ගමන් මළු පරික්ෂා කිරීමේදී දුම්වැටි සොයා ගැනුණේ.එහි වෙළදපොල වටිනාකම රුපියල් දහසය ලක්ෂ විසිඅටදහස ඉක්මවන බවයි රේගුව සදහන් කළේ. සැකකරු වයස අවුරුදු 41 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

 

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 12:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්