fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

දුම්රිය නිදන මැදිරි වෙනුවට සුඛෝපභෝගී මැදිරි 160ක් ආනයනයට සැලසුම්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 12:01

දුම්රිය නිදන මැදිරි වෙනුවට සුඛෝපභෝගී මැදිරි 160ක් ආනයනයට සැලසුම්

රාත‍්‍රියේ ධාවනය වන දුම්රිය නිදන මැදිරි වෙනුවට සුඛෝපභෝගී මැදිරි යෙදවීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළා.

ඊට අදාල කටයුතු කඩිනමින් සිදුවන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා පැවසුවේ.

නව සුඛෝපභෝගී මැදිරි 160 ක් ඉන්දියාවෙන් ආනයනය කිරිම සදහා ටෙන්ඩර් කැදවීමට ද නියමිතව තිබෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 12:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්