fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ප‍්‍රවාහන පහසුකම් වැඩිදියුණුකිරිමේ නව වැඩපිළිවෙලක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 10:41

ප‍්‍රවාහන පහසුකම් වැඩිදියුණුකිරිමේ නව වැඩපිළිවෙලක්

නගර සංවර්ධන වැඩසටහන යටතේ ප‍්‍රවාහන පහසුකම් වැඩිදියුණු කරන බව අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා ප‍්‍රකාශ කළා.

කැලණි පාලම හරහා නව වරාය නගරයට හා කොළඹ නගරයට ගමන් කිරිමේ පහසුකම් සැලසීමත් අරමුණක්. උප නගර සංවර්ධන වැඩසටහන් ද ක‍්‍රියාත්මක කර තිබෙනවා. එමඟින් ජනතාවට ප‍්‍රතිලාභ රැසක් හිමිවන බවයි අමාත්‍යවරයා ප‍්‍රකාශ කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 10:41

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්