fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුද ආශ‍්‍රිත සුළගේ වේඟය පැයට කිලෝ මීටර 70 දක්වා ඉහළට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 09:21

මුහුද ආශ‍්‍රිත සුළගේ වේඟය පැයට කිලෝ මීටර 70 දක්වා ඉහළට

මුහුද ආශ‍්‍රිත සුළගේ වේඟය පැයට කිලෝ මිටර 70 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.

මන්නාරම සිට කොළඹ හරහා බලපිටිය දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළ ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශ ඊට අයත්. සුළං හමා යන්නේ ඊසාන දිශාවෙන් වන අතර  ධීවර හා නාවික ප‍්‍රජාව ඒ සම්බන්ධයෙන් වැඩි අවධානය යොමු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 12, 2019 09:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්