fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කිසිදු අපරාධකරුවෙකුට නීතියෙන් සැගව සිටීමට අවස්ථාවක් නැහැ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 18:58

කිසිදු අපරාධකරුවෙකුට නීතියෙන් සැගව සිටීමට අවස්ථාවක් නැහැ

කිසිදු අපරාධකරුවෙකුට නීතියෙන් සැගව සිටීමට අවස්ථාව නැති බව අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවසනවා. රත්නපුරයේ පැවති උත්සවයකදී ඒ මහත්මිය මෙම අදහස් පල කළා. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදි මහජන නියෝජිතයන් අදහස් පල කළා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 18:58

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්