fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මෙවර උතුරෙන් සාර්ථක වී අස්වැන්නක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 12:05

මෙවර උතුරෙන් සාර්ථක වී අස්වැන්නක්

මෙවර උතුරෙන් සාර්ථක වී අස්වැන්නක් ලැබී ඇති බව වාර්තාවනවා.

මාස් කන්නයේ මුලතිව් දිස්ත්‍රික්කයේ පමණක් අක්කර තිස් අට දහසක වී වගා කර තිබෙනවා. ප්‍රදේශයේ සියලුම කුඹුරු මෙවර වගා කෙරුණේ කන්න තුනකට පසුව වීම විශේෂත්වයක්. මීට පෙර ප්‍රමාණවත් වර්ෂාවක් නොලැබීම නිසා කුඹුරු වගාවට බාධා පැමිණුනා. මුලතිව් දිස්ත්‍රික්කයේ මාස් කන්නයේ වී අස්වනු නෙලීම මේ දිනවල සිදු කෙරෙනවා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 12:05

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්