මෙවර උතුරෙන් සාර්ථක වී අස්වැන්නක් ලැබී ඇති බව වාර්තාවනවා.
මාස් කන්නයේ මුලතිව් දිස්ත්රික්කයේ පමණක් අක්කර තිස් අට දහසක වී වගා කර තිබෙනවා. ප්රදේශයේ සියලුම කුඹුරු මෙවර වගා කෙරුණේ කන්න තුනකට පසුව වීම විශේෂත්වයක්. මීට පෙර ප්රමාණවත් වර්ෂාවක් නොලැබීම නිසා කුඹුරු වගාවට බාධා පැමිණුනා. මුලතිව් දිස්ත්රික්කයේ මාස් කන්නයේ වී අස්වනු නෙලීම මේ දිනවල සිදු කෙරෙනවා.