fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සැම පුරවැසියෙකුටම තම පදිංචි ස්ථානයට විදුලිය

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 12:23

සැම පුරවැසියෙකුටම තම පදිංචි ස්ථානයට විදුලිය

අමාත්‍ය රවී කරුණානායක  හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි යන මහත්වරුන් අතර හමුවක් සිදුවුණා.

සැම පුරවැසියෙකුටම තම පදිංචි ස්ථානයට විදුලිය ලබා ගැනීමේ අයිතිය තහවුරු කර දී ඇති බව අමාත්‍ය රවී කරුණානායක මහතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළා. බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා ද මෙහිදී අදහස් පළ කළා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 12:23

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්