fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියාව ප්‍රංශය සමග සබ්මැරීන නිෂ්පාදන ගිවිසුමකට අත්සන් තබයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 12:21

ඕස්ට්‍රේලියාව ප්‍රංශය සමග සබ්මැරීන නිෂ්පාදන ගිවිසුමකට අත්සන් තබයි

ඕස්ට්‍රේලියාව ප්‍රංශය සමග ඇමෙරිකා ඩොලර් බිලියන 50 ක සබ්මැරීන නිෂ්පාදන ගිවිසුමකට අත්සන් කර තිබෙනවා.

මෙය ලෝකයේ වඩාත්ම ලාභදායී ආරක්ෂක ගනුදෙනුවක් ලෙස හැදින්විය හැකියි. ඕස්ට්‍රේලියාව සබ්මැරීන සැපයුම්කරු ලෙස ප්‍රංශය තෝරාගෙන තිබෙන්නේ 2016 වසරේදී. නව සබ්මැරීන 12 ක් ගිවිසුමට අයත්. ඉන් කොටසක් 2030 වසරේ මුල් භාගයේදී ඕස්ට්‍රේලියාවට ගෙන්වීමටයි සැලසුම් කර ඇත්තේ.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්