fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

යෝජිත නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට කිසිදු හානියක් නැහැ

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 10:51

යෝජිත නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට කිසිදු හානියක් නැහැ

යෝජිත නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට කිසිදු හානියක් සිදු නොවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,

මහනුවර හන්තාන සදගිරි මහා සෑයේ සලපතල මළුවට මුල්ගල තැබීමේ උත්සවය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පූජ්‍ය ගගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ සහ මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 10:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්