යෝජිත නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට කිසිදු හානියක් සිදු නොවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.
අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල,
[ot-video type=”youtube” url=”https://youtu.be/xye71WF7bKc”]
මහනුවර හන්තාන සදගිරි මහා සෑයේ සලපතල මළුවට මුල්ගල තැබීමේ උත්සවය අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පූජ්‍ය ගගසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ සහ මහනුවර නගරාධිපති කේසර සේනානායක මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා.