fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ ඉහළ යාමක්

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 10:37

මුහුදු ප්‍රදේශවල සුළං වේගයේ ඉහළ යාමක්

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය අද රාත්‍රියේ සිට වැඩිවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 ත් 65 ත් දක්වා වැඩිවිය හැකි බැවින් ධීවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් කටයුතු කරන ලෙස ද දැනුම් දෙනවා.

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 10:37

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්