Life+News The Official News Portal of Independent Television Network Ltd

අලුගෝසු තනතුරට යළි අයදුම්පත් කැඳවයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 11:11

අලුගෝසු තනතුරට යළි අයදුම්පත් කැඳවයි

බන්ධනාගාරයේ අලුගෝසු තනතුර සදහා අයදුම්පත් කැදවා තිබෙනවා.

අලුගෝසු තනතුර සදහා අයදුම්පත් කැදවනු ලබන්නේ තුන්වන වතාවටයි. මීට පෙර ඒ සදහා පුද්ගලයන් තෝරා ගැනුණද ඔවුන් තනතුර අතහැර යාම හේතුවෙනුයි මෙසේ නැවත  අයදුම්පත් කැදවා තිබෙන්නේ. අයදුම් කරුවන් අපොස සාමාන්‍යපෙළ විභාගය සාමාන්‍ය සාමාර්ථ දෙකක් සහිතව සමත්විය යුතුයි. ඔවුන් වයස අවුරුදු 45 නොඉක්ම විය යුතුයි.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 11:11
Write a comment

No Comments

No Comments Yet!

Let me tell You a sad story ! There are no comments yet, but You can be first one to comment this article.

Write a comment
View comments

Write a comment

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්