fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ලෝක රාජ්‍ය නායක සමුළුවේ හත්වන සැසිවාරය ඩුබායිහි දී

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 10:17

ලෝක රාජ්‍ය නායක සමුළුවේ හත්වන සැසිවාරය ඩුබායිහි දී

ලෝක රාජ්‍ය නායක සමුළුවේ හත්වන සැසිවාරය ඩුබායිහි දී ආරම්භ වුණා.

රටවල් 140 කින් කලාප සහ ජාත්‍යන්තර සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයින් හාරදහසකට අධික පිරිසක් මේ සදහා සහභාගී වුණා. දේශගුණික විපර්යාස, නව තාක්ෂණය භාවිතයෙන් සමාජයේ සිදුවන වෙනස්වීම් හා ජනතාවගේ යහපැවැත්ම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. මෙම තුන්දින සමුළුවේදී වැඩමුළු දෙසීයක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.

 

 

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 10:17

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්