fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පුරාවස්තු කැණීම් කළ පස් දෙනෙකු අත්අඩංගුවට

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 10:11

පුරාවස්තු කැණීම් කළ පස් දෙනෙකු අත්අඩංගුවට

පුරාවස්තු කැණීම් කළ සැකකරුවන් පස් දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කෑගල්ල තිබ්බටුමොනුව ප‍්‍රදේශයේදීයි.

නිවසක් තුළ පුරාවස්තු ලබාගැනිමේ අරමුණින් ඔවුන් කැණීම් කරමින් සිටි බව පොලිසිය සඳහන් කළා. සැකකරුවන් කෑගල්ල, රිදීගම ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද කෑගල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 10:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්