fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඇමරිකාව උතුරු කොරියාවෙන් වාර්තාවක් ඉල්ලයි

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 09:53

ඇමරිකාව උතුරු කොරියාවෙන් වාර්තාවක් ඉල්ලයි

සාකච්ඡාවලට පෙර උතුරු කොරියාව තමන් සතු න්‍යෂ්ටික ශක්තිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදිය යුතු බව ඇමරිකාව ප‍්‍රකාශ කළා.

දෙරටේ නායකයන් අතර සාකච්ඡාවල දෙවන වටය ලබන 27 සහ 28 දිනවල වියට්නාමයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ උතුරු කොරියාවේදී කළ සංචාරයේදී ද මේ පිළිබඳව අවධානය යොමු වුණා.

ITN News Editor
By ITN News Editor පෙබරවාරි 11, 2019 09:53

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්